නෙට්වකින් පිළිබඳ දැනුම සඳහා අද වන විට IT කේෂ්ත්රය තුල විශාල ඉල්ලුමක් ඇත.නවීන තාක්ෂණික ලෝකයේ, සන්නිවේදනය සහ දත්ත හුවමාරු කිරීම සඳහා නෙට්වර් කින් පද්ධති මූලික අංගයකි. මෙම ලිපි පෙළ ගෙන එන්නේ නෙට්වර් කින් පිළිබද කිසිඳු පෙර දැනුමක් නොමැති අයෙකුට පවා ඉන් ...